Call or Chat
any language!
- 0711075836
Help & Support
දශකයකට ආසන්න කාලයක් ලංකාව පුරා සිටින දුවා දරුවන්ගේ භෞතික විද්‍යා පිපාසය නිවාලන්නට සමත් වූ, වැඩිම දුවා දරුවන් ප්‍රතිශතයක් ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ වලට යැවූ, දුවා දරුවන් අතර මෙන්ම දෙමවුපියන් අතරද ශීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂී භෞතික විද්‍යා පාඨමාලාව