Eng. Gangitha Kalutara

Welcome to your Physics classroom

Plan | Prepare | Perform

දශකයකට ආසන්න කාලයක් ලංකාව පුරා සිටින දුවා දරුවන්ගේ භෞතික විද්‍යා පිපාසය නිවාලන්නට සමත් වූ, වැඩිම දුවා දරුවන් ප්‍රතිශතයක් ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ වලට යැවූ, දුවා දරුවන් අතර මෙන්ම දෙමවුපියන් අතරද ශීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂී භෞතික විද්‍යා පාඨමාලාව

Fluent Teachers

Business-ready

Anywhere

Online

One Pay

අපගේ විශේෂත්වය


දශක 10 කට ආසන්න කාලයක් පුරාවට Physics විෂය හා පූරණ අත්දැකීම් සමුදායක් සමග හසල පළපුරුද්දකින් දැයේ දුවා දරුවනගේ Physics විෂය සම්බන්ධ A, B, C වැඩිම සාමාර්ථ ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කර ඇත.

2017 දිස්ත්‍රික් දෙවනස්ථානය හිමි කර ගනිමින් ලංකාවේ සහ ලෝකයේ දැනට පවතින ඉහළම සහ හොදම ඉංජිනේරු පීඨය වන මොරටු විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ Bs.C Hons Electronic & Telecommunication Engineering පාඨමාලාව හදාරා භෞතික විද්‍යාව මෙන්ම අනෙකුත් සියළු අංශ පිළිබදව හසල දැනුමක් ඇත්තෙකි

Eng .Gangitha Kalutara

Bs.C Hons Electronic and Telecommunication Engineering University of Moratuwa

Tutor/ Engineer/ lecturer/ Owner of Triple P Education Centre

What is Physics?

Physics is the branch of science that studies matter, energy, and the laws that govern their behavior.

In short:
👉 Physics explains how and why things move, interact, and exist in the universe.

It helps us understand everything from falling apples 🍎 to black holes 🌌 and atoms ⚛.

Physics is the science of how the universe works.

Types Of Physics,
🧱 Newtonian Physics (Classical Mechanics)
🚀 Relativistic Physics
⚛ Quantum Physics

Triple P Physics සංකල්පය

P – Plan – සැලසුම් කිරීම
P – Prepare – සූදානම් වීම
P – Perform – ක්‍රියාත්මක කිරීම

Triple P සංකල්පය යනු ලෝකයේ බොහෝ සාරථක මිනිසුන් සාරථකත්වයට ළගාවීමට භාවිත කළ අති සාර්ථක සංකල්පයකි. දුවා දරුවණී, අපද ඔබව විශ්වවිද්‍යාල වරම් ලබා දීමට භාවිත කරනුයේ මෙම සංකල්පයයි. මෙහි සාර්ථකත්වය අප අත්දැකීමෙන් අත්විද ඇත. එයට හොදම උදාහරණය අප හා එක් වූ කිසිදු දරුවෙකු මෙම අවුරුදු 8 පුරාවට අසමත් වී නොමැත

Triple P අති සාර්ථක වැඩ පිළිවෙල

TRIPLE P PHYSICS

දශකයකට ආසන්න කාලයක් ලංකාව පුරා සිටින දුවා දරුවන්ගේ භෞතික විද්‍යා පිපාසය නිවාලන්නට සමත් වූ, වැඩිම දුවා දරුවන් ප්‍රතිශතයක් ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ වලට යැවූ, දුවා දරුවන් අතර මෙන්ම දෙමවුපියන් අතරද ශීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂී භෞතික විද්‍යා පාඨමාලාව

Triple P Physics පංතිය පිළිබද ළමයින්ගේ අදහස්

"හොදට උගන්නව සිදධාන්ත කියා දීම හොදින් තේරෙනව පාඩමට පෙර එහි වටපිටාව කියාදීම පලමු වතාවට පාඩම ඉගෙන ගන්නා අයෙකුට ඉතා ඉවහල් වේ.. ඉගැන්වීම් ක්‍රමවේදය ඉතා හොදයි"

219969
Triple P Physics Student

2022 Batch Triple P Student

"Gangitha kalutara 🔥නව පරපුරේ Physics legend ආදරෙයි සර්❤"

219970
Triple P Physics Student

2021 Batch Triple P Student​

"You are the best physics sir I had ever seen. Sir you explains us every important things in our syllables. Every week you checking our knowledge with paper and you discuss it with as it's help to improve our physics knowledge. End of the every units we can write a unit test and it includes everything about that lesson it help us to clear that lesson again and know about what type question come from it to our examination. You give to us very beautiful tute full of theory and questions. It includes every type question from that lesson and you never forgot to explain those all thing. And every past papers you discuss and you doing practical also. You always trying to do your best for us as far as you can Thank you Gangitha sir "

219970
Triple P Physics Student

2018 Batch Triple P Student​

"සර් උගන්නන විදිහ හොදටම තේරෙනව. Theory හැම point එකක්ම සර් හේතුත් එක්කම ලස්සනට පැහැදිලි කරලා දෙන නිසා පන්තියේ අහන් ඉන්න වේලාවෙම පාඩම හොදටම තේරුම් ගන්න පුළුවන්.. සර් උගන්නපු සමහර theory points 1 st shy එකේ අහලවත් තිබුනේ නෑ ඒවා ගොඩක් වටිනවා ගණන් හදන්න. එක දවසක් ඇවිත් බලන්න කියලා සර්ගේ cls එකට ආවේ දැන් නම් දිගටම යනවා..සර් උගන්වන්නේ වෙනම විදිහකට ඒක මරු... ❤🔥"

219969
Triple P Physics Student

2020 Batch Triple P Student​

දශකයකට ආසන්න කාලයක් ලංකාව පුරා සිටින දුවා දරුවන්ගේ භෞතික විද්‍යා පිපාසය නිවාලන්නට සමත් වූ, වැඩිම දුවා දරුවන් ප්‍රතිශතයක් ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ වලට යැවූ, දුවා දරුවන් අතර මෙන්ම දෙමවුපියන් අතරද ශීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂී භෞතික විද්‍යා පාඨමාලාව

Pages

Social Media